taskbar එකේ දකුණුපස ඇති icon ඉවත් කිරිම.

taskbar එකේ දකුණුපස ඇති icon ඉවත් කිරිම,
මේ සදහා පලමුව key board එකේ "වින්ඩොස්" key එක හා "R" key එක එක වර
press කර ලැබෙන window එකේ

"msconfig" ලෙස ටයිප් කර ඉන්පසු ලැබෙන window එකෙ










"startup" tag එකේ අවශ්‍ය නම් සියලුම ඒවාද Disable all මගින්
ඉවත් කල හැකි අතර. නැතිනම් අපට අවශ්‍ය ඒව පමනක් ඉවත් කල හැකිය.